මැයි පස්වැනිදා හොලිවුඩයට සමමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වූ ගාඩියන් ඔෆ් ද ග්ලැක්සිස් තුන්වැනි චිත්‍රපටයේ ගෘට් ලෙස රංගනයෙන් දායක වන්නේ හොලිවුඩයේ සුපිරි තරුවක් වන වින් ඩිසල්ය. 2014 වසරේ සිට මේ දක්වා ගාඩියන්ද් ඔෆ් ද ග්ලැක්සිස් මෙන්ම මාවල් චිත්‍රපට කිහිපයක් හරහාම ගෘට් ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට හැකි විය.
මෑතකදී එක්තරා හොලිවුඩ් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ වචන තුනක දෙබසක් කියන්නට වින් ඩිසල් විසින් ප්‍රකට මාවල් චිත්‍රපට සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක මුදලක් ලබා ගෙන ඇති බවය. මෙම චිත්‍රපට සියල්ලේම ගෘට්ට පවසන්නට තිබුණේ වචන තුනක් වන අතර, ඒ අයි ඇම් ගෘට්ය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
