වික්‍රම්ගේ ‘කෝබ්රා’ පළමු දිනයේම වාර්තා තබයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය රුපියල් කෝටියක් වැය කරමින් තැණුන වික්‍රම්ගේ ‘කෝබ්රා’ චිත්‍රපටය පසුගිය අගෝස්තු 31 වැනිදා ප්‍රදර්ශනය විය. තිරගත කළ පළමු දිනයේදීම ඉන්දීය රූපියල් කෝටි 18ක මුදලක් උපයා ගන්නට මෙම චිත්‍රපටය සමත් විය.

දකුණු ඉන්දීය චිත්‍රපටයක් පළමු දිනයේදීම දකුණු ඉන්දියාවේ පමණක් මෙවැනි විශාල මුදලක් උපයාගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වෙයි. වික්‍රම් මේ වසරේ සිය රසික පිරිස් හමුවු දෙවැනි චිත්‍රපටය මෙය වන අතර, ‘කෝබ්රා’හි ඔහු සමගින් ශ්‍රීනීධි ෂෙට්ටි හා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන් රංගනයෙන් දායක වෙයි.