ලීසා හෙඩින්ට තුන්වැනි දරුවාත් ලැබෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් බොලිවුඩ් චිත්‍රපටවල දකින්නට ලැබුණ ලීසා හේඩින් පසුගිය ජූලි පළමුවැනිදා සිය තුන්වැනි දරුවාද බිහි කළ බව වාර්තා වෙයි. මෙවර ඇය උපත දි ඇත්තේ ගැහැණු දරුවෙකුට වීම විශේෂත්වයකි.

2016 වසරේ විවාහ වූ ලීසා 2017 වසරේදී සිය පළමු දරුවා සැක්ට උපතදී තිබුණ අතර, 2019 වසරේදී ලියාම් නම් දෙවැනි දරුවා ඇයට ලැබි ඇත. කෙසේ වෙතත්, මෙවර ගැහැණු දරුවෙකු ලැබීම ලීසාට මෙන්ම ඇයගේ සැමියා වූ ඩිනෝ ලාල්වානිට ඉමහත් සතුට දනවන කාරණයක් වී ඇති බව බොහෝ දෙනෙකු පවසා තිබේ.