වරිසූ චිත්‍රපටය හරහා මේ වසරේ සාර්ථක ආරම්භයක් ලබාගත් සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු විජේ රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල ඉන්දියාවේ කාශ්මිරයේ සිදු කරමින් සිටියි. ඒ ලෝකේෂ් කනග්‍රාජ්ගේ ලියෝ චිත්‍රපටයේය.
දින 30ක කාලයක් තිස්සේ එකදිගට රූපගත කිරිම් කටයුතු සිදු කරන්නට සැළසුම් කර ඇති අතර, විජේ, සංජය දත්, ත්‍රීශා ඇතුළු විශාල නළුනිළි පිරිසක් මේ වනවිට කාශ්මිරයට ගොස් ඇති බව සඳහන් වෙයි. ලියෝ චිත්‍රපටය ඉහළ නිෂ්පාදිත පිරිවැයක් දරා නිර්මාණය කරන්නක්ද වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
