ලෝකිට රඟපෑ ටොම් හිඩ්ල්ස්ටන් පිය පදවියට
‘මාවල්’ සුපිරි චරිතයක් වූ ලෝකිට රංගනයෙන් දායක වන ටොම් හිඩ්ල්ස්ටන් තවත් නොබෝ දිනකින් පිය පදවිය ලැබීමට සූදානමින් සිටියි. ටොම් හා සිනමා නිළි සේව් ඇෂ්ටන් දෙදෙනාගේ මේ වසරේ විවාහ ගිවිසගත් අතර, ඔවුන්ගේ පළමු දරුවා මෙය වීමද විශේෂත්වයකි.
ටොම් මෙන්ම ඇෂ්ටන්ද හමුවි ඇත්තේ පසුගිය වසරේ වන අතර, ඒ ‘මාවල්’ චිත්රපට රූපගත කිරිමක් අතරතුරදී බව සඳහන් වෙයි. ටොම් මෑතකදී එක්වූ සම්මුඛ සකාච්ඡාවකදී පවසා තිබුණේ තමන් හා ඇෂ්ටන් මේ වනවිට අලුත් අමුත්තා පිළිගැනීමට ඇඟිළි ගනිමින් සිටින බවය.