ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි රීස් විටර්ස්පෝන් වසර 11ක් තිස්සේ තම සැමියාව සිටි ජිම් ටෝත්ගෙන් දික් කසාද වූ පුවතක් වාර්තා වෙයි. මෙම යුවළ ඔවුන්ගේ දොළොස්වන විවාහ සංවත්සරයට දින කිහිපයකට පෙර දික්කසාදය නිවේදනය කර තිබුණි.
47 වැනි වියෙහි පසුවන ජිම් ටෝත්ගෙන් මෙසේ රිස් දික්කසාද වන හේතුව තවමත් ප්‍රසිද්ධ කර නොමැති අතර, ඇය පවසන්නේ එය පෞද්ගලික රහසක් ලෙස තබාගන්නට දෙදෙනාම තිරණය කළ බවය. කෙසේ වෙතත්, රිස් මෙන්ම ජිම්ද තව දුරටත් සිය ව්‍යාපාර කටයුතු සමගිව බලාගැනීමට කතිකා කර තිබෙන බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
