රශ්මිකාට අලුත් සිනමා පෙම්වතෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිනමා නිළීයක් ලෙස ප්‍රසිද්ධ රශ්මිකා මන්දනාට අලුත් දමිල චිත්‍රපටයක් සඳහා ආරාධන ලැබි තිබේ. ඒ ප්‍රකට චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ නව්දිප්ගේ අලුත්ම චිත්‍රපටය සඳහාය.

මෙහි රශ්මිකා පෙනී සිටින්නේ ක්‍රමයෙන් දකුණු ඉන්දීය සිනමාව තුළ සුපිරි කිරූළට ළං වෙමින් සිටින ශිවකාර්තියාන් සමග වීම විශේෂත්වයකි. රශ්මිකා හා ඔහු සමගින් මීට පෙරද චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කරන්නට සැළසුම් කළද විවිධ හේතුන් මත එම චිත්‍රපට අවලංගු වී තිබුණ බව සඳහන් වෙයි.