රශ්මිකාගේ විවාහය මේ වසරේදී සිදුවෙනවාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා මේ වසරේදී විවාහ වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ ඇයගේ දිර්ගකාලීන පෙම්වතා වූ සිනමා නළු විජේ දෙවර්කෝඩා සමගය.

රශ්මිකා සිනමාවට පිවිසියේද විජේ ප්‍රධාන චරිත නිරූපණය කළ තෙළෙඟු චිත්‍රපටයක් හරහා වන අතර, මේ වනවිට ඇය කිහිප වරක් ඔහුගේ චිත්‍රපටවල රඟපා ඇති බවට තොරතුරු ලැබේ.  ලැබෙන තොරතුරුවලට අනුව ඔවුන් දෙදෙනා එළැඹෙන නෙවැම්බර් මාසයේදි විවාහ වීමට සූදානමින් සිටියි.