රශ්මිකාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට මිලියන 25ක රසික පිරිසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සිනමාව තුළ මේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින සුරූපි රශ්මිකා මන්දනාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට මීට දින කිහිපයකට පෙර රසික පිරිස් මිලියන 25ක් එකතු වී තිබෙන බව සඳහන් වෙයි.

ඇය ඒ වෙනුවෙන් ඉතා පුංචි සාදයක් පවත්වන්නට වූ අතර, එය සජිවිව තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ පළ කරද තිබෙන බව සඳහන් වෙයි. එමෙන්ම ඇය තමන් සමග එකතුව සිටින හැම දෙනෙකුටම සිය ස්තුතියද මෙහිදි පුද කරන්නට මෙම සජිවි අවස්ථාවේදී අමතක නොකළේය.