දකුණු ඉන්දීය සිනමාවේ වඩාත් සාර්ථකම නළුවා ලෙ ස සැළකෙන රවී තේජා රංගනයෙන් දායක වන තවත් තෙලිඟු චිත්‍රපටයක් අප්‍රේල් 07 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ රාවණාසුර චිත්‍රපටයයි. මෙහි ඔහු සමගින් අනු එමැනුවෙල් හා මෙග්නා ආකාෂ් රංගනයෙන් දායක වෙයි.
අවසන් වරට රවී තේජා රංගනයෙන් දායක වූ තෙලිඟු චිත්‍රපට පහම ඉන්දීය රුපියල් කෝටි සියයකට වඩා ආදායම් උපයාගන්නට සමත්වීම කැපි පෙනෙයි. වෝල්ටර් විරයියා, රාවණාසුර චිත්‍රපට සමගින් තවත් තෙලිඟු චිත්‍රපට තුනකින් රවි තේජා මේ වසරේදී සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
