රිය අනතුරකට මුහුණ දුන් කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි හොලිවුඩ් නළුවෙකු මෙන්ම කාලයක් කැලිෆෝනියවේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළ ආනල්ඩ් ස්වෙසනේගර් පසුගිය ජනවාරි 23 වැනිදා රිය අනතුරකට මුහුණ දුන් පුවතක් වාර්තා වෙයි. ඒ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගර මාධ්‍යයේදීය.

ආනල්ඩ්ගේ රිය වෙනත් රියක් සමග ගැටිමත් සමග මෙම අනතුරුව සිදුවී ඇති අතර, තවත් මෝටර් රථ දෙකක් මෙම අනතුරුව සිදුවිමෙන් පසුව ආනල්ඩ්ගේ රථයේ ගැටි ඇත. කෙසේ වෙතත්, මෙම අනතුරින් ආනල්ඩ්ට කිසිදු තුවාලයක් සිදු වී නෙමැති  අතර, අසල වෙළෙඳ සැළකි සිටි කාන්තාවකට පමණක් මෙම අනතුරින් සුළු තුවාල කිහිපයක් සිදු වි තිබෙන බව සඳහන් වෙයි.