රූපරාජිණි ලාරා දත්තාට ආයෙත් කොවිඩ් හැදිලද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ලාරා දත්තාට නැවත වරක් කොවිඩ් අසාධනය වී ඇතැයි වාර්තා වෙයි. ඒ ඇයගේ පෞද්ගලික රියදුරාට කොවිඩ් රෝගය ආසාධනය වීම හේතුවෙන් කළ පරික්ෂණ වලදි ඇයද ධනත්මක වීමය.

කෙසේ වෙතත්, ලාරා හා ඇගේ පවුලේ සාමාජිකයන්ට කළ මුල් පරික්ෂණ සෘණාත්මක වී තිබෙන නමුදු තවත් කළ පරික්ෂණවලදී හෙළි වි ඇත්තේ ලාරාට කොවිඩ් ආසාධනය ධනාත්මක වී ඇති බවය. මේ වනවිට ලාරා ඇතුළු පවුලේ සාමාජිකයන් සිය නිවසේ කාලය ගත කරන බව සඳහන් වෙයි.