රිතික්ගේ චිත්රපටයක් ජපානයේ ප්රදර්ශනය වෙයි
ඉන්දියාවෙන් බිහිවූ ප්රකට ගණිතඥයෙකු වු ආනන්ද කුමාර්ගේ ජිවීත කතාව අලලා විකාෂ් බාල් විසින් අධ්යක්ෂණය කළ ‘සුපර් 30’ බොලිවුඩ් චිත්රපටය මේ වනවිට ජපානයේ ඉමහත් රසික ප්රතිචාර ලබමින් සාර්ථකව ප්රදර්ශනය වෙමින් පවතියි.
මෙම චිත්රපටය ප්රදර්ශනය වී වසර තුනකට පසුව නැවත වරක් ජපනයේ ප්රදර්ශනය කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම ‘බජිරංගි බහිජාන්’, ‘පද්මාවත්’, ‘අන්දාදුන්’ හ ‘කයිති’ හා ‘මාස්ටර්’ වැනි දකුණු ඉන්දීය චිත්රපටවලින් පසුව ජපානයේ ප්රදර්ශනයූ වු බොලිවුඩ් චිත්රපටය ලෙසද ‘සුපර් 30’ ඉතිහාසගත වෙයි.