රාජිණිගේ ‘අනන්තේ’ නොවැම්බර් මාසයේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

’කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම රූපගත කිරිම් අවලංගු කර දැමු රාජිණීකාන්ත්ගේ ‘අනන්තේ’ චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් මාසයේදී ප්‍රදර්ශනය කිරිමට සුදානම් කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට සිය වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සඳහා සහභාගී විමට රාජිණීකාන්ත් ඇමෙරිකවේ රැඳි සිටින අතර, අගෝස්තු මාසයේදී ‘අනන්තේ’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් සඳහා ඔහු එක්වීමට නියමිතව ඇති බව දැන ගැනිමට ලැබේ.