යාළුවා සමග ‘කොෆි විත් කරන්’ එන සාරා අලී
සිනමා නිළි සාරා අලී ඛාන් හා ශ්රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් අතර පවතින්නේ ඉතා සමිප මිතුදමකි. ඔවුන් බොහෝ අවස්ථාවලදි එකට සිටින ඡායාරූප ඕනා තරම් අන්තර්ජාලය තුළින් සොයා ගැනිමට අපහසු නොවේ.
ඉදිරි දිනකදී කරන් ජෝහර් විසින් මෙහෙයවන ‘කොෆි විත් කරන්’ වැඩසටහනට මොවුන් දෙදෙනා එකතු වෙන බව සඳහන් වෙයි. මුලින් මෙම අවස්ථාව සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරාට පමණක් ලැබි තිබුණ අතර, ඇයගේ ඉල්ලීම මත ඊට ජාන්විද එකතු වී ඇති බව සඳහන් වෙයි.