මවුනිගේ නිවාඩුවේදී ගත්තු ඡායරූප එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර ජනප්‍රිය ටෙලි හා සිනමා නිළි මවුනි රෝයි සිය මිතුරියන් කිහිප දෙනෙකු සමග මාලදිවයිනේ සංචාරයක නිරත වී සිටියහ. එහිදි ඇය බිකිණීයකින් සැරසි ගත් ඡායාරූප කිහිපයක් හා විඩියෝවක් මිලියන 18.5ක රසික පිරිසක් සිටින තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත.

නිතර බිකිණි ඡායාරූපවලට පෙනී නොසිටින නිසාම මවුනිගේ මෙම ඡායාරූපවලට ඉහළ රසික ඉල්ලුමක් ඇතිව තිබේ. මේ වනවිට මෙම ඡායාරූප සඳහා මිලියන තුනකට අධික රසික පිරිසකගේ කැමැත්තද හිමිව තිබෙනු දක්නට ලැබේ.