මවක් වුණ ඇමි ජැක්සන් නැවතත් ඉන්දීය සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර 12කට පෙර ඉන්දීය සිනමාවට පිවිසි ඇමි ජැක්සන් සිය පළමු දරුවා ලැබීමත් සමග සිනමා රංගනයෙන් තාවකාලිව ඉවත් විය. 30 වැනි වියෙහි පසුවන ඇමි මේ වනවිට නැවතත් ඉන්දීය සිනමාවට එකතු වී සිටින අතර, ඒ AL විජේ අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය සඳහාය.

ඇමි පවසන්නේ තම පුත් ඇන්ඩ්‍රියාස්ට අවුරුදු හතරක් සපිරිමත් සමග තමන් නැවතත් සිනමා රංගනයට එකතු වීමට තිරණය කළ බවය. එමෙන්ම ඇමි පවසන්නේ AL විජේ ක්‍රියාදාම චිත්‍රපටයේ ඇය පෙනි සිටින්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අරුන් විජේ සමග බවය.