මිලියන 15ක් ඉක්මවු පූජාගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසික පිරිස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම්වලට සම්බන්ධ වී සිටින පූජා හෙග්ඩ්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට පසුගියදා මිලියන 15ක රසික පිරිසක් සම්බන්ධ වූ බව සඳහන් වෙයි. මැත කලයේ නිරන්තරයෙන්ම සිය සමාජ පිටු ක්‍රියාකරවන්නියක් බවට පත්ව සිටින පූජා මිලියන 15ක රසික පිරිසක් තමා සමග එකතු වීම සම්බන්ධ සතුට සිය රසික, රසිකාවියන් සමග බෙදාහදා ගෙන තිබුණි.

ඇය පවසන්නේ DJ තෙළෙඟු චිත්‍රපටයෙන් ඇරඹි මගේ සිනමා ගමන තුළදී එදා හා අද මා සමග සිටි සෑම රසික, රසිකාවියකටම ස්තුතිය... ඒ වගේම ගොඩක් ආදරේයි.. ඉදිරියටම මා සමග රැඳි සිටිමින් මට ආදරය කරන්න.. ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කළ විඩියෝවේදි පළ කර ඇත.