පවුලේ සාමාජිකයෙකුගේ මෝටර් රථයක් හිම අගලක හිරි වී එය ඉවත් කරන්නට උදව් දෙමින් සිටියදී ඇතිවූ අනතුරකින් බේරුණු ජෙරම් රනර් මාස ගණනාවකට පසුව ඔහුගේ ඡායාරූපයක් සිය සමාජ පිටුවල ප්‍රසිද්ධ කර ඇත.
මරාන්තික තුවාල ලබමින් මාස කිහිපයක් නේවාසිකව ප්‍රතිකාරගත් ඔහු සමාජ මාධ්‍යයට විඩියෝවක්ද නිකුත් කරමින් සිටියේ සිය සිරුරට තවමත් හොඳ විවේකයක් අවශ්‍යය බවය. එමෙන්ම සියයට සියයක් සුව අතට පත් නොවුණනද පෙරට වඩා තමා හොඳ ශරිර සුවයෙන් පසුවන බවද මෙම විඩියෝවේද ඔහු සිය රසික පිරිස් හට තව දුරටත් පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
