මෙක්සිකෝ රූ රැජිණක් වූ එමා වරද පිළිගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු යයි හඳුන්වන එල් චාපෝගේ බිරිය වූ එමා කොරෝනල්ද මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන වරද පිළිගැනීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව සිය සැමියාගේ ආධාරකරුවන් කවුදැයි ඇමරිකානු අධිකරණය ඉදිරියේ හෙළි කිරීමට ඇයට සිදු වෙනවා . 31 හැවිරිදියේ වියේ පසුවන එමා හිටපු රූ රැජිනක්. පසුගිය පෙබරවාරි මස ඩලාස් ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.