කොරාට්ලා සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන අලුත්ම තෙලිඟු චිත්‍රපටයක් සඳහා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සිනමා තරුවක් වූ සායිෆ් අලී ඛාන් පෙනි සිටියි. මෙහි ප්‍රධාන නළු චරිතයට එක්වන්නේ RRR චිත්‍රපටය හරහා ලෝකයම අඳුනාගත් රාමා රාඕ ජුනියර්ය.
ඔහු සමගින් තවත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වන ජාන්වී කපූර්ද මෙහි රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටය අප්‍රේල් පස්වැනි ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමටද මේ වනවිට සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
