මේ වසරේ පුෂ්පා දෙවැනි චිත්‍රපටය හරහා දකින්නට ලැබෙන දකුණු ඉන්දීය සිනමා නළු අල්ලු අර්ජුන් මීට දින කිහිපයකට පෙර තමන් ඉන්දීය සිනමාවට සම්බන්ධ වී වසර 30ක කාලයක් සමරනු ලැබීය. නුදුරේම බොලිවුඩ් සිනමාව තුළද දකින්නට ලැබෙනු ඇතැයි වාර්තා වෙයි. ඒ බුෂන් කුමාර් විසින් නිෂ්පාදනය කරන චිත්‍රපටයක් හරහාය.
කෙසේ වෙතත්, තවමත් දමිල චිත්‍රපටයක් සඳහාද එක් වී නොමැති අල්ලු මේ වසර 30ක කාලය තුළ පමණක් ඔහු තෙළිඟු චිත්‍රපටවලට පමණක් සම්බන්ධ වී තිබිම විශේෂත්වයකි. අල්ලු එළැඹෙන අප්‍රේල් 08 වැනිදා සිය 43 වැනි වියට පා තබයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
