බොලිවුඩයේ අලුත් අම්මා රිචා චඩ්ඩා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොවිඩ් වසංගත සමයේදී සිය විවාහය කිහිප වරක් අවලංගු කර දැමු හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වූ රිචා චඩ්ඩා හා අලී සෆර් දෙදෙනා පසුගිය වසරේදී විවාහ විය. කෙසේ වෙතත්, ලැබෙන තොරතුරු වලට අනුව මේ වනවිට රිචා ගැබිණි මවක් වි සිටියි.

මීට දින කිහිපයකට පෙර අලි සෆර්ද සිය පිතෘ නිවාඩු දමා තිබෙන අතර, ඔහු භාරගත් සියලු කලා නිර්මාණවල මේ වන විට අවසන් කර සිය ගැබිණි බිරිඳ වෙනුවෙන් කාලය වෙන් කර ඇතැයි වාර්තා වෙයි. වෛද්‍ය වාර්තාවලට අනුව රිචා තවත් සති කිහිපයකින් සිය පළමු දරු ප්‍රසුතිය සිදු කිරීමට නියමිතව ඇත.