බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ ගීත ගැයු ආර්ජිත් සිංට වැඩි වටිනාකමක්.
මෙවර අයිෆා සිනමා සම්මාන උළලේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයාට හිමි සම්මානය සඳහා අර්ජිත් සිං ගීත දෙකක් හරහා නිර්දේශ වී ඇත. ඒ බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ එන කේසාරිය හා දේවා දේවා ගීත ගායනා කරමිනි.
ඔහුට අමතරව ගේහරියාන් චිත්‍රපටයේ එන ගේහරියාන් ගීතය ගායනා කළ මෝහිත් චෞහාන්, ජුග්ජුග් ජීයෝ චිත්‍රපටයේ රංග සාරි ගීතය ගායනා කළ කනිෂ්ක් සේත්, රොකට්‍ර චිත්‍රපටයේ එන බෙහෙනායි දෝ ගීතය ගායනා කළ ආදිත්‍යා රෝයිද මෙම නිර්දේශ අතර සිටියි.