බිරිඳ නැතුව වරූන් ධාවන් පෝලන්තයට ගිය හේතුව
ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන් මේ දිනවල පෝලන්තයේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු මෙසේ පෝලන්තයට ගොස් ඇත්තේ සිය අලුත්ම චිත්‍රපටය වූ ‘බාවල්’හි රූපගත කිරිම් කටයුත්තක් සඳහාය.
මෙම ගමනට වරූන්ගේ බිරිඳ නටාෂා දලාල් සහභාගි වී නොමැති අතර, වරූන්, සිනමා නිළි ජාන්වි කපූර් හා ‘බවාල්’ චිත්‍රපට කණ්ඩායම සමග මෙම ගමනට එක්ව ඇත. වාර්තා වන අන්දමට සති තුනක කාලයක් රූපගත කිරිම් සඳහා වරූන් පෝලන්තයේ රැඳි සිටියි.