හිටපු බිරිඳ ඇන්ජලීනා ජොලී හා ඔවුන්ගේ දරුවන් හය දෙනා හැදි වැඩුණ ලොස් ඇන්ජලිස් හි පිහිටි නිවස මේ වනවිට සුපිරි නළු බ්‍රැඩ් ප්‍රිට් විසින් විකුණා දමන්නට තිරණය කර තිබේ. ප්‍රිට් මෙම නිවස මිළඳි ගෙන තිබුණේ මීට වසර 30කට පමණ පෙර බව සඳහන් වෙයි.
අක්කර 1.9ක ඉඩමක පිහිටි අති විශාල නිවසක් මෙහි පිහිටා තිබුණ අතර, නිවසට පිටුපසින් ඉතා විශාල වතුයායක්ද පිහිටා ඇත. කෙසේ වෙතත්, මෙම විශාල වතුයාය බ්‍රැඩ් විසින් විකුණන්නට තිරණය කර නොමැති අතර, ඔහු නිවස පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට විකුණා දමා තිබේ.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
