‘බොන්ඩ්’ චිත්රපටවලට සමුදුන් ඩැනියෙල් ‘මාවල්’ සමග එකතු වෙයි.
වාර්ෂිකව ඉහළ ආදායමක් උපයන හොලිවුඩ් සිනමා නළුවෙකු ලෙස ප්රසිද්ධ ඩැනියෙල් කේජ් මේ වනවිට ඔහු රංගනයෙන් දායක වෙන සුපිරි ‘බොන්ඩ්’ චිත්රපට මාලාවට සමුදී ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, ඔහු තවත් නොබෝ දිනකින් සුප්රකට ‘මාවල්’ චිත්රපට සමාගම සමග එකතු වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
ඉදිරියේදී සුපිරි වීර චරිතයක් හරහා ඔහු ප්රේක්ෂකයින් අතරට පැමිණිමට නියමිත අතර, ‘මාවල්’ චිත්රපට සමාගම පවන්නේ එය ඉදිරියේදී නිර්මාණය කරන්නට නියමිත ‘ඇවෙන්ජර්ස්’ චිත්රපට කිහිපයකම දකින්නට ලැබෙන සුපිරි චරිතයක් බවය.