ප්‍රසිද්ධියකින් තොරව ආර්යයන් සිය උපන්දිනය සමරයි
මාසයක් බන්ධනාගාර ගතව සිට පසුගිය ඔක්තේබර් 29 වැනිදා ඇප මත නිදහස් කේරුණු සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් අර්යයන් ඛාන් මීට දින කිහිපයකට පෙර සිය උපන්දිනය සමරනු ලැබීය.
බන්ධනාගාර ගතව සිටියදි ෂාරුක්ගේ මන්නත් නිවසේ කිසිදු උත්සවයක් සංවිධනය නොවූ අතර, ෂාරුක් හා ගෞරිගේ විවාහ සංවත්සර උත්සවයද එම කාලවකවණුව අතර තිබුණ බව වාර්තා විය. කෙසේ වෙතත්, අර්යයන් සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමගින් පමණක් මෙවර සිය උපන්දිනය සැමරු බව දැන ගැනීමට ලැබේ.