ප්‍රශ්න පිට ප්‍රශ්න දාගන්න ‘ඇකුවමෑන්’ නිළිය ඇම්බර් හාර්ඩි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජොනි ඩෙෆ්ට එරෙහිව මතු වු අපහාස නඩු විභාගයෙන් පසුව ප්‍රසිද්ධයේ අපවාදයට ලක්වූ ‘ඇකුවාමැන්’ චිත්‍රපට නිළි ඇම්බර් හාර්ඩි මේ වනවිට තවත් ප්‍රශ්න කිහිපයකට වැරදිකාරිය වී ඇති බවට තොරතුරු ලැබේ. ඇයට එල්ල වී ඇති චෝදනා අතරේ මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇත්තේ ‘ඇකුවාමෑන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජේම්ස් වන් බ්ලැක්මේල් කිරිමේ වරදය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු වාර්තා වන අතර, ඇය විසින් මෙසේ ජේම්ස් වන්ව බ්ලැක්මේල් කර ඇත්තේ Aquaman and the Lost Kingdom චිත්‍රපටයේ තමන්ගේ චරිතය ආරක්ෂා කර ගැනීමට බව සඳහන් වෙයි. මේ වනවිට බෙහෝ දෙනෙකුට සැකපළව ඇත්තේ ජේම්ස් වන් හා ඇම්බර් අතර අනියම් සම්බන්ධතාවයක් තිබුණේද යන්න කාරණයයි. එහෙත්, ඒ පිළිබඳව නිල තොරතුරක් තවමත් වාර්තා නොවේ.