ප්‍රියංකාගේ දුව මාල්ති පළමු වතාවට ඉන්දියාවට එයි

  • 01-05-2023
  • Views 138

ජනප්‍රිය විවාහක තරු යුවලක් වූ ප්‍රියංකා චොප්රා හා නිකී ජෝනාස්ගේ එකම දියණිය මාල්ති පසුගියදා පළමු වතාවට ඉන්දියාවට පැමිණියේය. ඒ නීටා මුකේෂ් අම්බානි විසින් ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරිමේ උත්සවයට සහභාගි වීමටය.

එමෙන්ම ප්‍රියංකා පවුල අප්‍රේල් මුල් සති දෙකම ඉන්දියාවේ ගත කිරීමට සැළසුම් කර ඇති අතර, අප්‍රේල් 03 වැනිදා පැවති  The Asia Pacific උත්සවයටද ඔවුන් සහභාගි විය. මාල්ති සමග ඉන්දියාවේ සුන්දර ස්ථාන කිහිපයක් නැරඹිමට ඉන් පසුව පිටත් වුණ බව වාර්තා වෙයි.