ප්‍රියංකා සිය දේපොළ විකුණා දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රා තමන් සතු දේපොළ විශාල ප්‍රමාණයක් විකුණා දමන්නට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. දැනට ඇය හා ඇගේ සැමියා සතු විශාල දේපොළ ප්‍රමාණයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්, නිව්යෝර්ක්, ඉන්දියාවේ මුම්බායි, ගෝවා, කෝචි නගරවල ඇත.

පසුගියදා ඇය පවසා තිබුණේ මුම්බායි හා ලොස් ඇන්ජලීස් නගරයේ තමන් සතුව ඇති නිවස කිහිපයක් විකුණා දමන්නට හෝ බදු දිමට තිරණය කර ඇති බවය. ප්‍රියංකාට අවන්හල් ජාලයක්ද තිබෙන අතර, ඇය ඒ සඳහ වැඩි කාලයක් මේ වනවිට යොමු කර තිබෙන බව දැන ගැනීමට ලැබේ.