අවස්ථා කිහිපයකදීම තිරගත කරන දිනය අවලංගු කළ අධිපුරුෂ් චිත්‍රපටය එළැඹෙන ජුනි 16 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත. මේ වනවිට චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු නිමා කර තිබෙන අතර, තවත් නොබෝ දිනකින් මෙහි දෙවැනි පූර්ව ප්රචාරක පටයද නිකුත් කිරීමට සූදානම් කර තිබේ.
බාහුබලි සුපිරි තරු ප්‍රභාස් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ක්‍රිති ෂැනොන්, සායිෆ් අලී ඛාන්, සනී සිං, සොනාල් චෞහාන් හා වත්සල් සෙත් මෙහි රංගනයෙන් දායක වෙන අනෙකුත් නළුනිළි පිරිස වෙයි. චිත්‍රපටය ඕම් රවුත් අධ්‍යක්ෂණය කරන අතර, ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 550ක නිෂ්පාදිත පිරිවැයක් දරා තිබීමද විශේෂත්වයකි.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
