පරිනිති චොප්රා මේ දිනවල තුර්කියේ
ඇය එහිදි ගත් ඡායාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා ප්රසිද්ධ කර ඇති අතර, නාන ඇඳුමින් පෙනි සිටින ඡායාරූපයක් සඳහා ඇයගේ ඥාති සහෝදරිය වූ ප්රියංකා චොප්රාද සටහනක් තබා තිබීම විශේෂත්වයකි. එහි ඇය සටහන් කර තිබුණේ සිය නැඟෙණිය දුටු විට තමාට දැන් ඊර්ෂියාවක් මතුවන බවය.