අනුරාග් බාසූ විසින් අධ්‍යක්ෂණය කරන ‘ආෂික්‍යූ’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් තවත් නුදුරු දිනයකදී ආරම්භ කිරීමට සූදානම් කර තිබෙන බව ඉන්දීය සිනමා මාධ්‍යයන් වාර්තා කර තිබේ. දැනටමත් මෙහි ප්‍රධාන නළු චරිතය කාර්තික් ආර්යයන්ට ලබාදී තිබෙන අතර, ප්‍රධාන නිළි චරිතයට දැනටමත් නිළියන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.
විශේෂත්වය වන්නේ කාර්තික්ගේ පැරණි පෙම්වතිය වූ සාරා අලී ඛාන්ගේ නමද මේ අතර තිබීමය. මෑතකදී මේ සම්බන්ධව අදහස් දක්වමින් සාරා පවසා සිටියේ තමන් ඉතා කැමැත්තෙන් මෙම චරිතය භාර ගැනීමට සූදානමින් සිටින බවය. චිත්‍රපටයට සම්බන්ධ වූ අය පවසන්නේ ආෂික්‍යූ තුන්වැන්නේ කාර්තික් සමග සාරා බොහෝ දුරට රඟපානු ඇති බවය.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
