පැමිලා වෙනුවෙන් හිටපු සැමියෙක් ඩොලර් මිලියන 10ක් වෙන් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක් වන පැමිලා ඇන්ඩර්සන්ගේ හිටපු සැමියෙකු වූ චිත්‍රපට නිෂ්පාදක ජෝන් පිටර්ස් මීට දින කිහිපයකට පෙර පවසා තිබුණේ තමන් පැමිලා වෙනුවෙන් ඩොලර් මිලියන 10ක මුදලක් ඉතුරු කර ඇති බවය.

2020 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ වූ අතර, විවාහයෙන් දින 10ක් ගෙවෙද්දි ඔවුන් දෙදෙනා එම විවාහය අහවර කර දමන්නට කටයුතු කර තිබුණි. එය පැමිලාගේ සිවුවැනි විවාහයද විය. ඇය ඉන් පසුව යළි පැමිලා විවාහ වූ අතර, ඒ ඇයගේම ආරක්ෂකයාව සිටි ඩෑන් හේහර්ස්ට් සමගින් විවාහ අතර, එයද 2020 වසරේදීම නිමාවිය.