අප්‍රේල් 28 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නිකුත් කර ඇති මනිරත්නම්ගේ පෙන්නීයන් සෙල්වම් චිත්‍රපටයේ දෙවැනි කොටස රැගත් ප්රචාරක පටය දින කිහිපයකට පෙර නිකුත් කරනු ලැබීය. පසුගිය වසරේ සැප්තැම්බර් 22 වැනිදා මෙහි පළමුවැනි චිත්‍රපටය නිකුත් කළ අතර, ඉන්දීය රුපියල් කෝටි 500කට එහා ආදායමක් මීන් උපයන්නටද සමත් විය.
අයිශ්වර්යා රායි, වික්‍රම්, ජයම් රවී, ත්‍රීෂා කිෂ්නන් ඇතුළු ජනප්‍රිය දකුණු ඉන්දීය නළුනිළියන් විශාල ප්‍රමාණයක් දායක වූ මෙම චිත්‍රපටයේ දෙවැන්නෙහි සියලු වැඩ කටයුතු මේ වනවිට නිමා කොට ඇත. සිනමා විචාරකයින් පවසන්නේ ප්‍රේක්ෂකයින් මෙහි දෙවැන්න නැරඹිමට දැඩි කුතුහලයකින් සිටින බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
