සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යයන් ඛාන් අධ්‍යක්ෂණය කරන කලා නිර්මාණයක් සඳහා මේ වනවිට ෂාරුක් ඛාන් සම්බන්ධව සිටින බව තොරතුරු ලැබෙයි. වාර්තා වන අන්දමට එය වෙබ් කතා මාලාවකි.
පතාන් හි සාර්ථකත්වයත් සමග ෂාරුක් සිය පුතුගේ වෙබ් කතා මාලාවට සම්බන්ධ වි සිටියි. ඔහු පවසන්නේ තම පුත් ආර්යයන් ඉදිරියේ රඟපාන්නට ලැබිම සතුටක් බවය. එමෙන්ම ආර්යයන් අධ්‍යක්ෂවරයෙකු ලෙස තමාව මෙහෙය වීමද සිත්ගත්නා සුළු එකක් බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
