ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක ආදායමක් මේ වන විට උපයා ගන්නට සමත් වූ The Super Mario Bros. Movie චිත්‍රපටය මේ වනවිට මේ වසරේ තිරගත වු ලොව ඕනෑම චිත්‍රපටයක් විසින් උපයාගත් ඉහළම ආදායමට හිමිකම් කීමට සමත්ව ඇත. මිලියන 750ක ලාභයක් ලබද්දි The Super Mario Bros. Movie චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් හොර රහසේ අප්‍රේල් 28 වැනිදා ටිවිටර් සමාජ ජාලයට නික්තු වී ඇත.
කෙසේ වෙතත්, චිත්‍රපටයට ඉන් හානියක් නොවුණ අතර, චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක සීමාව මේ වනවිට ඉක්මවා යන්නට සමත්ව ඇත. චිත්‍රපටය ඇමෙරිකාවට අමතරව ජපානයේදී අද වනවිට ඉතා ඉහළ සාර්ථකත්වයක්ද හිමි කර ගැනීමට සමත්ව තිබෙන බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
