ගැස්ලයිට් චිත්‍රපටය හරහා ළඟදීම දැකගත හැකි දැනට 27 වැනි වියෙහි පසුවන සුරූපි බොලිවුඩ් යොවුන් සිනමා නිළි සාරා අලී ඛාන් චිත්‍රපටයක් රඟපෑමට පෙර තමන් සිය මාපියන් වූ සායිෆ් අලී ඛාන් හා අම්රිතා සිංගෙන් ඒ සඳහා උපදෙස් ලබාගන්නා බව පවසයි.
කේදර්නාත් චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි සාරා මේ වනවිට චිත්‍රපට දහයකට ආසන්න ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත. කෙසේ වෙතත්, ඇය අවසන් වරට රංගනයෙන් දායක වූ සියලු චිත්‍රපට අසාර්ථකය. තිර පිටපත හොඳ වුණාට ඒවා අසාර්ථකයි. ඊට විවිධ හේතුන් තියෙනවා. ඇය සිය අසාර්ථක චිත්‍රපට ගැන කිව්වේ එහෙම අදහසක්.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
