පැටින්සන්ගේ බැට්මෑන් වසරක් කල් දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබු රොබට් පැටින්සන්ගේ බැට්මැන් චිත්‍රපටය තවත් වසරකින් කල් දැමීමට DC චිත්‍රපට සමාගම තිරණය කර ඇති බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, තවමත් මෙම චිත්‍රපටය තිරගත වන දිනය පිළිබඳව ඔවුන් දැනුම්දීමක් කිරිමටද අපොහොසත් වී ඇත.

2022 වසරේ තිරගත වූ ද බැට්මැන් චිත්‍රපටයේ දෙවැන්න ලෙස මෙම අලුත් බැට්මැන් චිත්‍රපටය නම් කර තිබෙයි. ද බැට්මැන් චිත්‍රපටය 2022 වසරේ මාර්තු 04 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය වූ අතර, තිරගත වූ කාලසීමාවේදි එය ඇමෙරිකානු ඩොලර් මිලියන 772ක ඉහළ ආදායමක් උපයාගන්නට සමත් විය.