නස්රූදින් ෂා ගෙදර යයි
දින කිහිපයක් තිස්සේ මුම්බායි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බොලිවුඩ් සිනමා නළු නස්රූදින් ෂා පසුගිය ජූලි පළමු වැනිදා සිය නිවසට ගිය පුවතක් වාර්තා වෙයි. නස්රූදින්ගේ බිරිඳ රත්නා පාතික් පවසන්නේ තම සැමියා නිවුමෝනියාව ඇති වීම හේතුවෙන් මෙසේ ප්‍රතිකාර ගත් බවය.
කෙසේ වෙතත්, රෝහල් මාධ්‍යය අනවරණය කරන්නේ නස්රූදින්ට ‘කෙවිඩ්’ ආසාධනය නොමැති වී අතර, පෙනහළුවල සුළු වශයෙන් ඇති වූ නිවුමෝනියාව තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල්ගතව සිටි බව පවසා ඇත.