නෙතු කපූර්ගේ කැමැත්තට රන්බිර් ඉඩ දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය විවාහයෙන් පසුව බොලිවුඩ් සිනමා තරු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම දේශපාලඥයින් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණ උත්සවයක් අප්‍රේල් 17 වැනිදා සංවිධානය කර තිබුණද රන්බිර්ගේ මව නෙතු කපූර්ගේ ඉල්ලීමක් මත එම උත්සවය නොපැවැත්වූ බව සඳහන් වෙයි.

නෙතු කපූර්, රන්බිර්ගෙන් කළ ඉල්ලීමකට මෙසේ ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම ප්‍රියසම්භාණ උත්සවය අවලංගු කළ බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ආලියා භාට් සිය සමිපතමයන්ට පසු දිනක උත්සවයක් පවත්වන බවට තොරතුරු ලැබේ.