නාග චෛත්‍යන් දුන් රුපියල් කෝටි 200ක වන්දි මුදල
2017 වසරේ ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතු සමගින් විවාහ වූ සිනමා නළු නාගර්ජූන්ගේ බාළ පුත් දකුණු ඉන්දීය සිනමා නළු නාග චෛත්යාන් මේ වනවිට දික්කසාද වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
දික්කසාදය වෙනුවෙන් නාග චෛත්යාන් සමන්තාට ඉන්දිය රුපියල් කෝටි 200ක වන්දි මුදලක් ගෙවීමට සූදනම් වුවද සමන්තා විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙන බව දැන ගැනීඹට ලැබේ. නාග චෛත්යාන් පවසන්නේ තමන් සමන්තා සමග දික්කසාද වුවද ඉදිරියේදි මිතුරන් ලෙස ඕනෑම මොහොතක කටයුතු කරන්නට සූදානමින් සිටින බවය.