‘නෝ ඇන්ට්‍රි’ දෙවැන්නට සූදානම් වන සල්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2005 වසරේ තිරගත වූ ‘නේ ඇන්ට්‍රි’ චිත්‍රපටයේ දෙවැන්න මේ වනවිට නිර්මාණය කරන්නට සූදානම් කර තිබේ. අවස්ථා කිහිපයකදමී මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට උත්සහයක් ගත් නමුදු චිත්‍රපටයට සම්බන්ධ වන නළුනිළියන් එකතු කර ගැනීමට නිෂ්පාදක බොනි කපූර්ට නොහැකි වූ නිසා චිත්‍රපටය අත්හැර දමන්නට ඔහු විසින් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්. මේ වනවිට 2005 වසරේ ‘නෝ ඇන්ට්‍රි’ චිත්‍රපටයට දායක වූ සල්මාන් ඛාන්, අනිල් කපූර් මෙන්ම ෆර්ඩින් ඛාන්ද මෙම චිත්‍රපටයට එකතු වීමට කැමැත්ත පළ කර ඇති අතර, පළමු චිත්‍රපටයට සම්බන්ධ වූ බිපාෂා, ලාරා දත්තා, ඊශා ඩියොල්, සෙලිනා ජෙයිට්ලි මෙම චිත්‍රපටයට සම්බන්ධ නොවන බව වාර්තා වෙයි.