ධනුෂ්ගේ දෙවැනි අධ්‍යක්ෂණය ‘කැප්ටන් මිලර්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින බවට තොරතුරු ලැබේ. කැප්ටන් මිලර් නම් වූ මෙම චිත්‍රපටය ධනුෂ්ගේම අධ්‍යක්ෂණයක්ද වෙයි.

2017 වසරේ පා පාණ්ඩිත් චිත්‍රපටයෙන් පසුව ධනුෂ් අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටයද මෙය වීම විශේෂත්වයකි. ධනුෂ් සමගින් කැප්ටන් මිලර් හි ජනප්‍රිය නළුනිළියන් රැසක්ද රංගනයෙන් එක්වෙන බව සඳහන් වෙයි. මෙය මේ වසර අගදි ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.