දෙවියන්ට අපහාස කළා කියලා ටප්සිට නඩු දාලා

  • 01-05-2023
  • Views 186

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන ටප්සි පන්නුට එරෙහිව මේ වනවිට හින්දි රක්ෂාක් සනගාතන් සංවිධානයේ කැඳවුම්කරු භාරතිය ජනතා පක්ෂයේ මන්ත්‍රිනි මාලනි ගවුර්ගේ පුත් ඒක්ලව්‍යා සිං ගවුර් විසින් නඩුවක් පවරා ඇත.

ඔහු පවසන්නේ ටප්සු 2023 මාර්තු 14 වැනිදා සිය ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුමේ අසභ්‍ය ඇඳුමකින් පෙනී සිටින ඡායාරූපයක් නිකුත් කර ඇති බවය. ඇඳුම තමන්ට ගැටළුවක් නොවන නමුදු ඇය ලක්ෂ්මි දේවිය ලොකට් එකක් සහිත මාලයක් පැළඳ සිටිම දෙවියන්ට කළ අපහසයක් බව ඔහු පවසා ඇත.