දියණිය සමග ස්පාක්ඤ්ඤායට ගිය ඇම්බර් හාර්ඩි
සුපිරි හොලිවුඩ් නළු ජොනි ඩෙෆ් සමග තිබු දික්කසාද නඩුවෙන් පරාජයට පත් වූ සිනමා නිළි ඇම්බර් හාර්ඩි මේ වනවිය සිය දියණිය වූ ඕනාග් පේජ් සමඟ යුරෝපයේ පදිංචියට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
කැලිෆෝනියාවේ ඇය සතුව තිබු සුවිශල් නිවස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 කට විකුණා දැමු හාර්ඩි ඉන් කොටසක් ජොනි ඩෙෆ්ට වන්දි වශයෙන් ගෙවනු ලැබීය. ඉතුරු මුදලින් ඇය ස්පාඤ්ඤයේ මල්ලෝර්කා ප්රන්තයෙන් නිවසක් මිළඳි ගෙන ඇති අතර, මාර්තා ජේන් කැනරි ලෙස සිය නම වෙනස් කර ගෙන එය මිලට ගෙන ඇති බවට දැන ගැනීමට ලැබේ.