දිපිකා පදුකෝනි අල්බාග්හි කෝටි 22කට නිවසක් ගනියි
බොලිවුඩ් සිනමාවේ අංක එකේ සුපිරි නිළිය බවට පත්ව සිටින දිපිකා පදුකෝන් සිය සැමියා වූ සිනමා නළු රන්විර් සමග එක්ව අල්බාග්හි කෝටි 22ක් වටිනා නව නිවසක් මිළඳි ගෙන ඇතැයි වාර්තා වෙයි.
මිළඳී ගත් නව නිවසේ වැඩ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙන අතර, දිපිකාගේ මුම්බායිහි නිවස අලංකාර කළ ගෘහ නිර්මාණ ශිල්පිනි විනිතා චෛත්‍යයන් විසින් මෙහිද අලුත්වැඩියා කටයුතු සිදු කරන බව සඳහන් වෙයි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 47ක වත්මකමකට හිමිකම් කියන දිපීකා පදුකෝනි ඉන්දියාවේ ප්‍රසිද්ධ නගර කිහිපයකම නව නිවාස මිළදි ගෙන තිබෙයි.