දිපීකා ඇතුළු තරු බොහෝමයකගේ ෆේස්බුක් හැක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ අංක එකේ නිළිය වන දිපීකා පදුකෝන්ගේ ෆේස්බුක් ගිණුම මීට දින කිහිපයකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් හැක් කර තිබෙන බව සඳහන් වෙයි. මෙම හැක් කිරිම දිපීකාගේ ෆේස්බුක් යාවත්කාලීන කරන්නාට නොදැනෙන පරිදි සිදු කර තිබෙන අතර, එහි හාස්‍යජනක පණිවිඩි කිහිපයක් රැගත් පෝස්ට් කිහිපයක් හැක්කරන්නා විසින් පළ කර තිබේ.

දිපීකාට අමතරව ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් වූ ටේලර් ස්විෆ්ට්, ටොම් කෘස්, එමිනෙම්, ආරියානා ග්‍රැන්ඩේ ඇතුළු පිරිසකගේ සමාජ පිටුද දිපිකගේ ෆේස්බුක් පිටුව හැක් කළ දිනයේම  කිසියම් පුද්ගලයෙකු විසින් යාවත්කලීන කර තිබෙන බව සඳහන් වෙයි.