Saaravita.lk|| දංගල් හරහා ආපු ෆාතිමා පුද්ගලයින් දහකට බිරියානි දීලා

දංගල් හරහා ආපු ෆාතිමා පුද්ගලයින් දහකට බිරියානි දීලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දංගල්, ලුඩේ හා තග්ස් හින්දුස්තානි චිත්‍රපට තුළ දක්නට ලැබුණ සුරූපි ෆාතිමා සානා ෂෙයික් මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ ඊද් උල්-අදා දිනයේදී දිල්ලි නගරයේ වෙසෙන පුද්ගලයින් දහසකට බිරියානි කෑම පාර්සල් ලබා දී ඇති බවට තොරතුරු ලැබේ.

කරුණාව දයාව, මුලික කරගෙන මෙම කර්තව්‍ය සිදු කළ බව පවසන ෆාතිමා මිනිසුන්ගේ බඩගින්න නිවිමට ප්‍රණිත කෑම වෙලාවක් දීමා ඉහළ පරිත්‍යාගයක් බව පවසා ඇත. එමෙන්ම ඇය බිරියානිවලින් පමණක් නොව ඉන් පසුව චොකලට් කිරි පානද කුඩා දරුවන් වෙනුවෙන් ඇය විසින් ලබාදුන් දෙනන්ට කටයුතු කර තිබුණ බව සඳහන් වෙයි.

 



More In Hot Story